උඩුගම්පොළ රාජධානිය

ශ්‍රී ලංකා දීපයේ අප්‍රකට ප්‍රභල රාජ්‍ය

pic1

උඩුගම්පොළ රාජධානිය

උඩුගම්පොළ උප රාජධානි

අප කතාවේ ප්‍රධානතම කතාවස්තුව වන්නේ මෙම උඩුගම්පොළ රාජධානිය පිලිබදවය. මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්ව තිබෙන මෙම උඩුගම්පොළ ප්‍රදේශය අතීතයේ ලංකාවේ කීර්තිමත්ම රාජධානියක් ව පැවත තිබෙනවා. නිදහස ලැබීමට පෙර මෙය උඩුගම්පොළ රාජධානිය ලෙස නම්කර තිබීම විශේෂ කාරණයක්. මෙහි ඉතිහාස කතාව කෝට්ටේ රාජධානිය දක්වා දිවයන්නකි.

Read More

pic2

කෘෂිකර්මාන්තය

උඩුගම්පොල රාජධානියේ කෘෂිකර්මාන්තය

උඩුගම්පොළ රාජධානියේ ප්‍රධානම කෘෂිකර්මාන්තයට යොදගත් කුඹුරු යාය වූයේ වර්තමානයේ අප මුතුරාජවෙල අභය භූමිය ලෙස හදුන්වනු ලබන වගුරු බිමයි. මෙය අතීතයේදි සුවිශේෂීතම සහ සශ්‍රීකම කුඹුරු යායකි. මුතුවන් සහල්ම ලබාදුන් කෙත් යායක් නිසා මුතුරාජවෙල ලෙස නම් කෙරුණ බවත් එකී ජනප්‍රවාදයේ පවතින

Read More

pic3

සකලකලා වල්ලභ රජු

උඩුගම්පොල රාජධානියේ කීර්තිමත් රජුන්

උඩුගම්පොළ රාජධානිය පාලනය කර සකලකලා වල්ලභ රජුගේ ඉතිහාසය ගැන සොයාබැලීමේදී අටවන වීරපරාක්‍රමභාහු රජතුමන් දෙවනුව සරණපාවා ගත් අගබිසවගේ බාල නැගණියගේ පුතුන් දෙදෙනාගේ වැඩිමහලු පුතාය. ඔහුගේ සහෝදරයා වූයේ තනිය වල්ලභ කුමරුය. සකලකලා වල්ලභ යන නාමය ඔහුට ලැබී ඇත්තේ සකල කලාවන්ට මනාව දස්කම් පෑම නිසාය. තවද ඔහුට චක්‍රායුධ කුමාරයා ලෙසද හදුන්වනු ලැබුවේ චක්‍රා යුධය හැසිරවීමේ මනා නිපුනතාවයකින් හෙබි අයෙකු වීම නිසාය.

Read More

දැන්විම්

දැන්විම් සඳහා විමසන්න