දේව ආත්ම සහ යක්ෂ ආත්ම

මෙම පුරවරයෙන් බිහි වු දේව සහ යක්ෂ ආත්ම පිලිබද

pic1

අස්වානේ දෙවියන්

අස්වානේ දෙවියන් ලෙස හදුන්වනු ලබන්නේ උඩුගම්පොළ රජධානියේ රාජ්‍යත්වය හෙබ වූ සකල කලා වල්ලභ රජතුමන්‍ ය. එතුමාගේ පාලන කාලය තුල එතුමානන් විසින් මෙම බල ප්‍රදේශය සශ්‍රික කිරීමට ගත් උත්සහය හේතුවෙන් එතුමාගේ මරණයෙන් පසුව ප්‍රදේශවාසින් විසින් දේවත්වයෙන් ඇදහීමට ගත් බව ඉතිහාස කතාවල කියවේ.

Read More

pic2

දුනුමාලේ දේවතා බණ්ඩාර

කුමාරවරුන්ගේ බාලතම කුමරා වූයේ කිරිබොන ඈපානෝ මෙම කුමරා නිසි කල වයසට පතවන විට දැඩි අසරණ තත්වයකට පත්ව සිටියේය. තමන්ගේ අනන්‍යතාවය හෙළි නොකර නිසා බොහෝ දෙනා කාත් කවුරුත් නැති අයෙකු ලෙස සිතා විවාහ කරගැනීමට නොහැකිව කාලය ගත කල අතර ඔහුට සිත ගිය කාන්තාවකගේ දෙමාපියන් ඇයවම සරණ පාවා ගැනීමට ඉල්ලීම් කරද ඉහත කී කාරණාව පවසා එම මංගල යෝජනාව ඇයගේ දෙමාපියන් ප්‍රතික්ෂේප කරන ලදී.

Read More

pic3

කළු කුමාර / කුළු කුමාර පුවත

සකල කලා වල්ලභ රජතුමාගේ බිසවට දාව කළුකුමාර නම් පුත් කුමරෙක් විය. මෙම කුමාරයා කුමාර බණ්ඩාර, මැණික් සාමි, මල් මද කුමරා යන නම් වලින් ද හදුන්වනු ලැබීය මීට අමතරව රජුට දාව රදා ලියකට උපන් කුමරෙකුද සිට් අතර ඔහු වීරමුණ්ඩ හෙවත් වීරයා නමින් හැදින්විය.

Read More

දැන්විම්

දැන්විම් සඳහා විමසන්න