මිනුවන්ගොඩ විශේෂ කර්මාන්ත ගම්මාන

මිනුවන්ගොඩ ප්‍රදේශයේ ස්ථාපිත විශේෂ ව්‍යාපාරික ගම්මාන

pic1

බෝධිපිහිටුවල කළු ගල් ආශ්‍රිත නිශ්පාදන

කළු ගල් කර්මාන්තයේ නියැලෙන ප‍්‍රතිශතය ගමේ පදිංචි මුළු පවුල් සංඛ්‍යාවෙන් 18.22% ක් වේ. වසර දහස් ගණනක් තිස්සේ උරුම වු මෙම කළු ගල් පර්වත පාරම්පරික මට්ටමින් එදා සිට අද දක්වාම පරපුරින් පරපුරට පැවත එන්නේ බෝධිපිහිටුවල උරුමය තව දුරටත් පසක් කරමිනි. බෝධිපිහිටුවල ප‍්‍රදේශයේ කළු ගල් කර්මාන්තය ලංකාවේ ඉතාමත් දුර්ලභ කර්මාන්තයක් බැවිනුත්, ශ‍්‍රී ලංකාව පුරාම ඓතිහාසික හා සංස්කෘතික වැදගත් කමින් යුතු ස්ථාන ප‍්‍රතිසංස්කරණය කිරීමේදී බෝධිපිහිටුවල කර්මාන්තකරුවන් තුල ඇති උපන් හපන්කම් මුළු ලංකාව පුරාම ව්‍යාප්ත වී ඇත.

Read More

දැන්විම්

දැන්විම් සඳහා විමසන්න